💙💜️කියාරා💙💜️ ලංකාවේ ඉඳලා අම්මයි තාත්තයි එක්ක කොරියාවට ආපු දඟකාර කියාරා. තාත්තගේ පුංචි කාලෙ ගෙවුන ලස්සන ගම. කැළෑවකට මායිම්වුන කියාරගේ අලුත් නවාතැන. අගුලුදාලා තියන කාමරයක්. කියාරාට අහම්බෙන් හම්බවුන මුද්ද......💍 අගුලු දාපු කාමරේ මෙච්චර සීතල ඇයි?? 🥶 කාමරේ ඉන්නෙ කවුද?? 👻 කැළෑවට කවුරුත් යන්නෙ නැත්තේ ඇයි?? 🙄 හොල්මන් වලට බය නැති අය විතරක් එන්න මේ ප්රශ්නවලට උත්තර හොයන්න 👻🤗