ආදරය කියන්නෙ පුදුමාකාර දෙයක්. "ජෙනී කියන්නෙ ශ්‍රි ලංකාවේ ඉපදුන අවුරුදු 19දි ඇයගෙ අරමුණ සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට 2019 වර්ෂයේ දකුණු කොරියාවට ඉගෙනීම සදහා ගිය තරුණියකි.මේ වනවිට ඇයට වයස 21කි. fashion design පිලිබද වැඩිදුර අධ්‍යාපන සදහා EWHA WOMANS UNIVERSITY OF SEOUL හී ඇය ඉගෙනුම ලබමින් සිටි". හරි එනම් ,ඉතින් අපෙ ජෙනී අතරෙයි ඔයාලා හැමොම දන්න අපෙ jk අතරෙයි සිද්දවෙන්න යන ඒ පුදුමාකාර සිදුවීම ගැන තමා මං ඔයාලට කියන්න හදන්නෙ.ඒක තමා ❣️ආදරය❣️ පටන්ගද්දිම කිව්ව වගෙ අදරය කියන්නෙ පුදුමාකාර දෙයක්.රටවල් දෙකක ,වෙනස්ම අරමුනු බලාපොරොත්තු තියෙන දෙන්නෙක් අහම්බෙන් මුනගැහිලා එ දෙන්නා ආදරෙන් බැදුනොත් ,ඒකත් හාත්පසින්ම වෙනස්ම ජිවිත ගෙවන දෙන්නෙක් . ඉතින් ආදරය ,කුතුහලය ,බාදක කම්කටොලු වලින් වලින් පිරිච්ච මෙ දෙන්නගෙ කතාව කොහොම වෙවිද කියල බලමු. මෙ කතාව හුදෙක් fan fiction එකක් බවත්,අප දන්නා idols ලා වටා ගෙතුනු මනඃකල්පිත