මේ ආත්මයේදී මට ඔබව හමුනොවේවිද...🥺 ආදරණීය ආදරයක්...❤️ ළය පුරවාගෙන....❤️ ආදරණීයම ආදරණීය ඔබ...😍 මගෙ ලොවට පැමිණෙන් තුරු මම මග බලා සිටිමි...😘 එහෙත්...🥺 ඒ සියලුම පැතුම් උරුම සිහින ලොවටම පමණද...😶 විටෙක මට සිතුන..🤔🥺 නොලැබෙන දෙයට නොහඩන ලැබෙන දෙය පවා වැළද නොගන්න මගෙ අරුමැසි හදවතට පින් සිදුවන්නට ඔබ හමු නොවුනා යැයි මට දුකක් නැත....🥺 එහෙත් ඇත්තටම මට දුක නැද්ද...🥺😊 අහසයි පොළවයි වගෙ ලෝක දෙකක ඉදන් පෙම් බදිනා ප්රේමවන්තියින්ගෙ කතාව විදින්න... එන්න...🌼❤