HUG ME - Vhope [Completed]
  • Reads 3,189
  • Votes 678
  • Parts 35
  • Reads 3,189
  • Votes 678
  • Parts 35
Complete, First published Nov 17, 2021
"මාව එකපාරක් බදාගන්න හියුන්ග් . අන්තිම වතාවට බදාගන්න මාව. අපි එකතු වුණත් නැතත් මගෙ ආදරේ ඔයාට විතරයි .."

"මාත් ආදරෙයි. "

"සමාවෙන්න හියුන්ග් ... ඔයාගෙ ජීවිතේට නෑවිත් ඉන්න තිබුනා මට..."

අවසානය නෙවේ මේක ආරම්භයක් කියලා හිතාගෙන මන් එයාව උනුහුමට බදාගත්තා.



Publish data : 2022 01 09
All Rights Reserved
Sign up to add HUG ME - Vhope [Completed] to your library and receive updates
or
#171sad
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
Always want you 🔞  ( 𝒀𝒐𝒐𝒏♡𝑴𝒊𝒏 ) ( Tae♡kook )  cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
The love story of a mafia (complete) cover
If I'm Your Santa  |  Tae × Jin × Kook   | Completed cover
My Husband Hates Me ( Completed ) cover
Frozen Petals~✅~ cover
Bound To The Stars✨ cover
I Babysit An Idol's Secret Child ( Jikook - Translation ) ✔  cover
MY SASSY BOY ☠️🔞 cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover

Always want you 🔞 ( 𝒀𝒐𝒐𝒏♡𝑴𝒊𝒏 ) ( Tae♡kook )

23 parts Complete

𝒀𝒐𝒐𝒏 𝑴𝒊𝒏 🐥🐱 මං කැමතිම ship එකක්, ඉතින් මේ දෙන්නා එකට ඉන්නවා දකින්න ගොඩක් කැමති කෙනෙක් මං, ඒ වගේම මං 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 🐰🐯 දෙන්නාටත් ගොඩක් කැමතියි, 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 storys තියෙන නිසාත් මං ගොඩක් කැමති නිසාත් 𝒀𝒐𝒐𝒏 𝑴𝒊𝒏 story එකක් ලියන්න ඕනේ කියලා හිතුනා, හැබැයි 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 දෙන්නාගේ ආදරේ ගැනත් මේ කතාවේ තියෙනවා ඉතින් කලින්ම කියන්න ඕනී මේ මගේ මනෝලෝකේ ඇදේන කතාවක් විතරයි, BTS ඇත්ත ජීවිත එක්ක කිසිම සම්බන්ධයක් නෑ, ඉතින් 18 + නිසාත් photos ඇතුලත් වන නිසාත්, කියවන්න කැමති 18 ට වැඩි අය පමණක් කියවන්න.... Top = Yoongi, Jungkook Bottom = Jimin, Teahyung 🔞 🐥🐱 / 🐰🐯 2023 / 03 / 13 Happy ending 💜️