💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠 ඩොක්ටර් රොමීනා.... ඔයාද ජෙනරාල් මින් යුන්ගිගේ බිරිඳ... " " හාහ්.....මං මගේ ජිවිත කාලේ අහපු හොදම හැදීන්වීම තමා ඔයා දැන් කිව්වේ..... " ජිවිතේ ලොකු වෙනසක් කිරීම අමාරු වැඩක්..... දන්නවද ඊටත් වඩා අමාරුම දේ මොකක්ද කියලා.... පසුතැවීම.... එදා ඔයාට ඒ විදියට කතා කරපු එකට අදටත් මං පසුතැවෙනවා.... 💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠