ඔය උණුහුම නැති දාට... සමහරවිට.. හීතල වෙයි මේ මුලු හිතම.. ඔය හිනාව නැතිදාක.. මේ මුවින් හිනාවක් නො එයි කිසිදාක.. වලගැහෙන කම්මුල් හාදුවකින් තවරන්න.. බලා ඉදීවි මේ හිත හැම භවයකදිම.. ඉතින් ඒ හැම භවයකදිම... මග හැරුනු හීනයක් නොවී.. සදාකාලික හීනයක් ප්රාර්ථනා කරන්න අවසරයි.. #boo_boo 18+ story numjin
26 parts