එයාලට එපා වෙනකොට මට වයස අවුරැදු දහයයි.එ් නිසා වැඩි දෙයක් මතක නොතිබුනත් මම මතක තියාගන්න ඔ්න එක දෙයක් තිබ්බා."මට ඉන්නෙ මං විතරයි."එ් වචන හතර අස්සෙ මට හිතන්න දේවල් ගොඩක් තිබුනා.කොහොම වුනත් මට එ්ක දැන් පුරැ දුයි.ළඟ නොහිටියත් ළඟ ඉන්නවා වගේ දුර ඉඳන් ...එයත් නොදැනුවත්වම එයා මට තනිකම දැනෙන්න ඉඩ නොදුන්න නිසා.........All Rights Reserved