The War Of Love ❤️ ( Completed )
11 parts Complete ආදරේකට කරන්න බැරි දෙයක් නෑ....ආදරේට පුළුවන් මනුස්සයෙක් මරන්නත් ඒ වගේම ජිවත් කරන ්නත්.....
ආදරෙයි කියන්නේ බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක හදවතට දැනෙන්න ඕන දෙයක්.....අපි ආදරේ කරන කෙනා අපේ ආත්මේ එක්කම බැඳිලා තියෙන්නේ ඕනේ....එතකොට තමා ඒ ආදරේ ලස්සන.....ඇඟේ දුවන ලේ කැටයක් ගානේ ඒ ආදරේ දැනෙන්න ඕනේ.....
ඇත්ත ආදරේකට පුළුවන් වෛරයක් පිරිච්ච හදවතක් වුනත් ආදරෙන් පුරවන්න.....සමහර ආදර කතා වල ලැබිලත් නොලැබෙන අවස්ථා තියෙනවා....ඒ දැනෙන වේදනාව කොච්චරද කියලා දන්නේ ඒ අත්දැකීම විඳපු කෙනෙක්ම තමා 😔