sg = මේ තියෙන්නේ පොටො හෙට ගිහින් හම්බෙන්න 😏 meli = ඈ 🙁🤯 joon = අඩෝ මම මොකේද මේ පැටලුනේ hs = මොකද කරන්නේ හායි 🙁 වන්ෂොට් එකක් මොංගල් කමට ලියන්නේ දවල්ට කෑම පිසින සුභ නැකතේදි තමා මොලේට ආවේ 🤯 එක ලියනකන් ඉවසිල්ලක් නැ එකායි ලිව්වේ කැමති නම් විතරක් කියවන්න 😙🌼❤️🔥
4 parts