ʟᴏᴠᴇ ʏᴏᴜ ᴍᴏʀᴇ ᴛʜᴀɴ ʏᴏᴜ ᴛʜɪɴᴋ || KTH || ...COMPLETE ...
25 parts Complete Enjoy it.
ජෙලස් වැඩි possessive කොල්ලෙක් . අහිංසක ඒත් කටකාර කෙල්ලෙක්. සල්ලිකාර කොල්ලෙක් අනාථ කෙල්ලක් වගේ සමාජය සලකන කෙල්ලෙක්ට පණටත් වඩා ආදරෙයි නම් ඒත් ඒකට පවුලේ අය අකැමැති නම් මොනා වෙයිද ?
කෙල්ල ඇත්තටම ශක්තිමත් කෙනෙක්. කොල්ලා කොච්චර දරදඬු චරිතයක් වුණත් හිත ඇතුලෙන් ළාමකයි හුඟාක් . ඒ ආදරේ කොයි වගේ ද කියලා බලමු.
මට support එකක් දෙන්න හොඳේ.😊
..................................................................
" සල්ලිකාර අතු වල එල්ලිලා ඉන්නේ තණ්හාවට නේ "
" සැක කරන්න එපා ටේ හැමදේටම . මට ඔයාව එපා වෙයි. "
" ඒ මගේ මැණික බං. එ...එන්න කියපන් මාව දාලා යන්නේ නැතුව "
" ජිමින් අම්මලාට කියමුකෝ ..."
..................................................................