ජිනී 'විසි හය වෙනි පැය' ගැන කියනකොට මගේ හිතට ලොකු සතුටක් ආවා. මම ජිනීට අයි ලව් යූ කියන හැමවෙලේම එයා මට කවදාවත් හරි උත්තරයක් දුන්නේ නෑ. එයා හැමදාම කිව්වේ 'විසි හය වෙනි පැයේදි' මට උත්තරයක් දෙන්නම් කියලා. අද අන්තිමට එයාගේ 'විසි හය වෙනි පැය' ඇවිල්ලා.මම ජිනීගේ අත තදින් අල්ලලා එයාව නැවැත්තුවා. "කුකී ඇයි?" "අයි ලව් යූ ජිනී!" "අයි ලව් යූ ටූ කුකී... අයි ලව් යූ ටු ද මූන් ඇන්ඩ් බැක්! " Dedicated to @Kim_JinmiAll Rights Reserved