Sister's love
  • Reads 1,617
  • Votes 195
  • Parts 16
  • Time 2h 38m
  • Reads 1,617
  • Votes 195
  • Parts 16
  • Time 2h 38m
Complete, First published Nov 22, 2021
මන් හැමදාම ඔෆිස් යන බස් එකට ලස්සන ගැනූ ලමයෙක් නගිනවා කොලේජ් යන්න.දවසක් මේ ගෑනු ලමයට  බස් එකේදී පොඩි කරදරයක් වෙනවා.කිසිම කෙනෙක් මෙයාට උදව් කරන්න ඉදිරිපත් උනේ නෑ මෙයා මන් දිහා හරි අසරණ විදිහට බැලුවා.

මන් මෙයා ලගට ගිහින් මෙයාට උදව් කරා. එදා ඉදන් මමයි ඒ ගෑනු ලමයයි හොද යාලුවෝ උනා. පස්සෙ තමා දැන ගත්තේ එයා මට වඩා බාලයි කියලා


කතාව ඉස්සරහට කියෝගෙන යමූ😁
All Rights Reserved
Sign up to add Sister's love to your library and receive updates
or
#325caring
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
58 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ සිත් කියවන සිත්‍ රුවකුගෙ ආඩම්බරණීය සෙංකඩගල ප්‍රෝමෝන්මාදනියක අධිමාත්‍රාව ~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy
You may also like
Slide 1 of 10
බොරදි�ය cover
THE DUMB HEART cover
- අධිමාත්‍රා - cover
Ex (Completed✓✓) cover
•The lost Russo• <Luca> cover
COME TO ME || G×G cover
blue light *kookv* cover
අහිමි නුබ cover
♡ වැහිකෝඩ | Ongoing ♡ cover
නසරාණියා|Nasaraniya cover

බොරදිය

10 parts Ongoing

අසීමාන්තික නොවූ ප්‍රේමයක්.