💜️💔The story of the heart💔💜️ වරදක් කරපු මිනිහෙක්ගේ සිත තේරුම් ගන්න මදක් හෝ උත්සහා නොකර ඒ කෙනාව හිර කරලා දාන්න කලින් නිකමෙට හරි අපිට පුලුවන් නම් ඇයි එයාට එහෙම කරන්න උනෙ? එයා ඒ තත්වෙට වැටුනේ කොහොමද? කියලා අපිට තේරෙයි එයාත් අසාදාරනයට ලක් උන කෙනෙක් කියලා. වරදක් කරපු දාහක් දෙනා අතරින් වරද නිවැරදි කරගන්න වෑයම් දරන එක් අයෙක් හෝ බොහොම වටිනවා.ඒත් අද සමාජයේ කවුරුත් කාවත් තේරුම් ගන්න කවදාවත් උත්සහා කරන්නෙ නෑ. එහෙම කරා නම් මේ ජීවිත කතා මේ තරම් දුක්ඛිත වෙන්නෙ නෑ. කියවලා ම බලන්න ☠️ᎫᏆᏦͲ☠️˚₊· ͟͟͞͞➳❥💔😜👈