තමුසෙගෙ ඔය ජරා අත මගෙන් අහකට ගන්නවා!අමතක කරන්න එපා තමුසෙ රාක්ෂයෙක්!! මොකද හිතන්නෙ හැඟීමක් දැනීමක් නෑ වගේ ඉන්න රාක්ෂයෙක්ට ආදරේ දැනුනොත්? මනුස්ස කෙල්ලෙක්ට ගුම්හියෝ කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන් වෙයිද? කියවලාම බලමු නේද?🥀 Kim_JAll Rights Reserved
11 parts