Fight Or Escape || 🐺🧛 || Fantasy || ☑
42 parts Complete "පිස්සුද ? නැත්තම් හැටිද?? මම ලේ බීලත් නෑ බොන්නෙත් නෑ !!"
"ඒත් උඹ වැම්පයර් කෙනෙක්??එහෙම නේ ?? අනේ නිකන් පලයන් යන්න !! ලේ බොන්නැත්තම් කොහොමද උඹ වැම්පයර් කෙනෙක් වෙන්නෙ !! උඹට මාව තම්බන්න වෑ සුදු වලහා !!"
"උඹ හඳ දැක්ක පලියට හූ කියන්නෑනෙ !?? ඒ වගේ තමා මමත් ! "
ඔයා හිතන් හිටියට ඔයා වැම්පයර් කෙනෙක් කියලා අනිත් අය ඒක විශ්වාස නොකළොත්??
Started : 22.12.02
Completed : 22.12.28
Collab : Enhypen and &team
Top : Enhypen
Category : Werewolf × Vampire
Ranks : 12.28 -#1 brotherhood
-#4 werewolf
-#6 kpop
This is another accepted request !! ❤️