"ඔයා කරන්න ආසම දේට ඔයා දැං කැමති නැද්ද? ඔයාගෙ කැමතිම කෙනාව ඔයාට එපා උනාද? ඔයා කරන කියන හැමදේම ඔයාටම වැරදියි කියලා හිතෙනවද? එහෙනම් මේක අහන්න. අඬන්න හිතේ හැටියට, හැබැයි හිනාව අමතක කරලම දාන්නත් එපා!!!" "DEAR ME" මේ මං මටම කියාගන්න ඕන කතාවක්!!!!All Rights Reserved
1 part