Only for me he is being soft and cute for others he is a living monster ...🍁 BUT He is My cute psycho ...❤️ " ඩෝල්..ටේ ට ආදරේ නැද්ද... " ටේහ්යුන් ඇස් දෙකේ කදුලු පුරෝගෙන අහනකොට..කෙල්ලට කරකියාගන්න දෙයක් නැති උනා...ලියාට ටේහ්යුන්ට අඩන්න දෙන්නත් බෑ..ඒක හින්ද ද නිසාදෝ.... " අනී..අනී...ඩෝල් ආදරෙයි ටේට... " " ටේට විතරයි නේද ඩෝල් ආදරේ...හැබැයි වෙන කාටවත්ම බෑ හලිද... ඒම උනොත් මන් මරනවා උන් ඔක්කොම .... " " අනී...අනී ඩෝල් ආදරේ ..ටේ..ටේටම විතරයි .... " " ටේ ආදරෙයි ඩෝල්ට...ගොඩාක් ...ගොඩාක් ... ආදරෙයි " ඇයි ලියා එහෙම කිව්වේ ටේහ්යුන්ගෙ හිත රිදේවි කියල නිසාද...ඒවගේම ටේහ්යුන් ගෙ අනතුරු ඇගවීම ලියා එච්චර ගනන් ගත්තෙ නැති උනත් ටේහ්යුන් ඒක කිව්වේ ඇත්තටම ..කොල්ලා ඒක ඇත්තටමයි කිව්වේ...එයා එයාගෙ ඩෝල් වෙනුවෙන් ඕනිම දෙයක් කරයි...ඒත් ලියා ඒ අනතුරු ඇගවීම සුලුවෙන් ගත්තෙ නැත්තං දෛවය හුගක් වෙනස් වෙන්න තිබ්බා....🍁 🔽 Addicting Her warmth 🔯 Addicting her smile Loving her voice.....🍁 Loving her care for u ❤️ He is myAll Rights Reserved