ඇයි හියුන් මට අමතක වුනේ ඔයාටත් කවුරුත් නෑ නේද කියලා ඇයි මට හිතුන් නැත්තෙ ඔයාටත් පාලු ඇති නේද කියලා ඇයි මට බැරි වුනේ ඔයාව පරිස්සම් කර ගන්න ම ට සමාවෙන්න හියුන්......හැමදේකටම ඔයා තමයි මගේ වීරයා.... බල රහිත වුනත් මගේ වීරයා..... ⚠️Not a BL story ⚠️All Rights Reserved