"තමුසෙට පොඩි ළමයෙක්ව හරියට බලා ගන්න බැරිද ගෑනියේ😡 ආයිශ්....කියහන් ඉතින්🤬" ස..ර්...ම.😢 "කියහන් ගෑනියේ🤬 මගේන් කුනුහරුප අහාගන්නේ නැතුව😠" "සර්...ම..ම....දැ...ක්කේ..නෑ😪" "තමුසෙ දැක්කේ නෑ ඒකද තමුන්ට නිදහට කියන්න තියෙන්නේ 😠 ඇස් පෙන්නේ නැත්නම් ගිහින් කණ්ණාඩිය දෙකක් ගනින්😤 තමුසෙ මෙච්චර careless උනේ කොහොමද ගෑනියේ....ආ🤬....." "සො..රි...සර්😢" චාටාස්ස්ස්ස්...........👋🏼 " *සොරි* ,සොරි කිව්වාම ඔක්කොම හරි යනවා ද? ආ....කියනවා ඉතින් 🤨 තමුසේ වගේ එකෙක්ව වැඩට ගත්තේ මොකටද මංදා😤....මෙච්චර careless නම් තමුසෙ කොහොමද ඕයි office ඒකේ වැඩ කරන්නේ...shit😠 මට තමුන්ව මිට කලින් අස් කරන්න තිබුණේ..." "සර්...මං..කියන..ඒ..ක..පොඩ්ඩක්😰....." ඇති......😡නවත්ත ගන්නවා ✋🏻...මං හිතුවේ නෑ තමුසෙත් පහත් ගෑනියෙක් කියලා🤧තමුන් හැදුවේ මේ පොඩි එකාව හැප්පෙන්න ඇරලා ඒ අහිංසකි මැරැනට පස්සේ මගේ ඇගේ ළඟින් නේ😏 මට උඔලා වගේ උන්ව අප්පිරියයි ඕයි... පලයන් මෙතනින් මගේ