මම ඕ ජොන් හෝ.. ඉස්කෝලේ අනිත් අයගේ නමින් කියනවා නම් ඉහලම බල්ලා... . . . . . . . . . . . (මෙය 2013 පාසල යන කොරියානු නාට්‍යයේ එන චරිතයක් පදනම් කරගෙන් ලියු බව හා කතාවෙ දැක්වෙන කිසිදු චරිතයක් මා හට අයිති නොමැති බවත්, මෙය සම්පුර්ණයෙන්ම 2013 පාසල නම් කතා මාලාව ඇසුරු කරගෙන ලියුවක් බව කාරුණිකව සලකන්න.)