🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂 මේඝ වළාවන්ගෙන් පිරි මගෙ ලොවම .. ඝනදුර වෙලාගෙන සිටියා සෑම දින .. සුළඟක් ලෙසින් නුඹගේ ඒ පැමිණීම .. එළිය කළා මගෙ දිවියම රහසේම .. හැඟුමන් වැපිරුණා හිස් වූ ම'හද තුළ .. දින දින දළුලමින් වැඩුණා ස්නේහ ගඟ.. හැඟුමට සුවඳ මුසු කළ මගෙ රෝස මල .. කිම්දෝ හැර ගියේ නුඹ මා නොකියාම .. 🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂 Start Date 📆 : 2021.12.02 End Date 📆 : 2022.02.10 BTS 💜️ Park Ji Min ~ Fan Fiction Only ✍️All Rights Reserved