ආදරේ කලත් මන් ඒ පුන්සදට හිමි නෑ මට ඒ පුන්සදේ එලිය අදුරුයි මගේ දිවියම ඉඩ දෙන්න මට ඒ එලිය විදින්න.... ආදරේ කියන්නේ මොකද්ද ආදාරේට සල්ලි ඕනද ආදරේ නැතුව ජීවත් වෙන්න පුළුවන්ද ?? මේ Lee Sun ගෙයි Kim Hana ගෙයි ජීවිතය එයාල කවුද මොනවද එයාලට වෙන්නේ Lee Sun's and Kim Hana's story What will be their destiny ?? වෙනස් ලෝකයේ වෙනස් කතාවක් 🙂🌸 Sucker For You by SehaaAll Rights Reserved