⏳Found my love in past..❤️ දෛවය වෙනස් වෙනු ඇත... ආලයක් හිමි වෙනු ඇත... කාලය වෙනස් උවත්... ආලය වෙනස් නොවනු ඇත... ඔබ හැර දමා ඒවි මතු දිනක... නමුදු ඔහු ආලය අත්නොහරිනු ඇත... නැවත පැමිණේවි ඔහු... ඒ සදාකාලික ප්‍රේමය සොයාගෙන ... ඇය වෙනුවෙන් පමණක් හදවතේ රැකගත්... නොමියෙනු ඇත ඒ නිර්මල ප්‍රේමය ... යලි එක්වේවී දිනෙක ඒ පිවිතුරු ප්‍රේමය... එක්වුනු පසු වෙනයම් කිසිදු භවයක වෙන්වීමක් සිදුනොවුනු ඇත... වෙනස් වේවී ඔබේ දෛවය ... නැවත ලියූ දෛවයේ එක්වීම වනු ඇත...🍁All Rights Reserved