තමන්ගෙ එකම අයියා ලඟම ඉන්දලත් මන් ඔයාගෙ නිව්න් සහෝදරිය කියන්න බැරුව අසරණ උන නන්ගියෙක්.... තමන්ගෙ මල්ලිලා පරිස්සම් කරන්න දඟලන අක්කෙක්.... තමන්ගෙ ආදරේ වැරදි මනුස්සයෙක්ට දීලා විදවන ලස්සන ගෑනු ලමයෙක්.... තමන්ගේ ජීවතේ අතඇරලා තමන්ගෙ අය සහෝදරයන් යාලුවන් පවුල වෙනුවෙන් නැහෙන කෙල්ලෙක්.... අඳුරු මතක ගොඩක් හිත අස්සෙ තියගෙන හිනා වෙන අපූරු චරිතයක්....All Rights Reserved