කතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර ඇති කරන හුරතල් පූසෙක්ට පුලුවන් උනොත් නැති උන බැදීම් ඇති කරන්න... හැම කෙනෙක්ටම ආවේනික පැහැයක් තියෙන බැදීමක් ඇති කරන්න.. මොකද හිතන්නේ ?? * Covered by @Soo_017