38 parts Ongoing පුංචි කාලෙ ඉදන් ආදරේ නොවින්ද මට, දවසක් ආදරේ මහ හුඟක් පිරුණු,
හරි හුරතල් ඇස් දෙකක් මුණ ගැහුනා..
කවදම හරි දවසක,
අහසයි පොළවයි ළං උනත්,
කවමදාවත් ළං වෙන්න බැරි දුරකින්,
දෙවියො මටත් කෙනෙක් මවලා තිබුනා...
ඉතින්....
ඒකද අපේ දෛවය??....
________________________________
විදවීම පමණක්ම උරම වූ යුවතියකගෙ ආදරණීය ඉරණම් කතාව...🍀