1780 යනු කැනඩාව වෘර්ක ආදිපත්යෙන් යටත් වූ සමයකි. එකල මිනිස් ආදිපත්‍ය ද වෘර්කයන්ට යටත් වූ බැවින් සියල්ල පාලනය කරන්නට වුයේ වෘර්කයන් විසින්යම. සෑම කතාවක මෙන්ම ප්‍රධාන චරිතයට අමතරව විශේෂ තැනක් හිමිවන දුෂ්ටයෙක්ද මේ කතාවෙත් කතාව එක්ක එකතු වෙලා ඉන්නවා. වෘර්ක පාලනයේත් දෙපිරිසක් වුණි. එක් වංශයක් ussari වූ අතර අනෙක sumatran වුණි. මෙම වංශ දෙක අතර ගැටුම ඇති වෙන්නේ මීට අවරුදු 20කට පෙරයි. අවසානය නොසිතු ලෙසට ජන්ග්කුක්ට මනුෂ්‍ය දුවක් ගැන ආදරයක් ඇති වීමෙන් ඔහුගේත් ඇයගේත් ඉරණම් වෙනස් වෙයි කියන එක ඒ දෙන්නම දැනන් හිටියේ නැ........... _ FEDORA_ ♥️✨️All Rights Reserved