𝐌𝐨𝐨𝐧 𝐋𝐢𝐠𝐡𝐭 𝐋𝐨𝐯𝐞𝐫𝐬
  • Reads 4,143
  • Votes 774
  • Parts 13
  • Time 30m
Sign up to add 𝐌𝐨𝐨𝐧 𝐋𝐢𝐠𝐡𝐭 𝐋𝐨𝐯𝐞𝐫𝐬 to your library and receive updates
or
#98moonlight
Content Guidelines
You may also like
𝐼 𝑙𝑜𝑠𝑡 𝑚𝑦 𝑚𝑖𝑛𝑑✔︎ by MDJJK_97
9 parts Complete
ටේහ්‍යුන්ගේ නලලට ජන්කුක් තවමත් තොල් තදකරගෙනයි හිටියේ. ජන්කුක්ගේ පපුව ලග තිබ්බ ටේහ්‍යුන්ගේ අතට දැනුනා මෙච්චර වෙලාම වේගෙන් ගැහෙමින් තිබ්බ ජන්කුක්ගේ හදවතේ වේගය එන්න එන්නම අඩු වේගෙන යනවා කියලා. ටේහ්‍යුන්ගේ නලලට වදින ජන්කුක්ගේ සුසුම් එන්න එන්න අඩුවේගෙන යනවා ටේහ්‍යුන්ට දැනුනා. ටේහ්‍යුන් දැනගෙනයි හිටියේ එයා කොච්චර දැගලුවත් එයාට ජන්කුක්ව බේරගන්න බැරි බව. ඉතින් එයාට උවමනා උනේ ඒ අවසන් මොහොත හරි ජන්කුක්ගේ උණුසුම් තුරුලේ ගත කරන්නයි. තමන්ගේ ආදරවන්තයාගේ අවසානය ඒක තමයි කියලා තේරුම් අරගෙන හිටිය ටේහ්‍යුන්ගේ ඇස් වලින් පවා නිමක් නැතිව කදුලු ගැලුවා. දුක වැඩි කමටම ටේහ්‍යුන්ගේ ඇගම ගැහෙන්න අරගෙන තිබ්බා. " ඒ වෙලාවේ ම්- මගේ හොද සිහිය න්- නැති උනා.. i l- lost my m- mind.. ස්- සමාවෙන්න ව්- වගේම ස්- ස්තූතීයි!"
කම්මැලි නැතුව පාඩම් කරන ක්‍රම| 💜️✨️ by writter_moon
15 parts Complete
එදිනෙදා ජීවිතේට වටින දෙයක්.. කම්මැලි නැතුව කොහොමද එක දිගට පාඩම් කරන්නෙ කියන එක.. mm..😏 " කිම් ටේයංග්!!! උත්තර දීපන් මිනිහෝ! මගෙ කුකීව උදුර ගන්න එපා දෙයියනේ.. මගේ ආදරේ උදුර ගන්න එ__ " " ඒ ඔයා! මගෙ බේබී බෙයා~ " ටේ මුලු ගේම දෙදරලා යන්න කෑ ගැහුවෙ ටේයන්ග්ව ටිකක් පස්සට තල්ලු කරලා දාලා.. ඒත්.. ඒත් ටේගෙ වචන සම්පූර්ණ කරන්න උනේ නැත්තෙ ටේයංග් ලගට ආව ජංග්කුක් ටේයංගෙ කම්මුලට කිස් එකක් දීලා ඒ ඉන වටේට ඒ ශක්තිමත් අත් යැව්ව නිසා.. " මො..මොකක්ද ?? " " ටේයොන්ග්.. ප්ලීස්.. මගෙ බේබිට කෑ ගහන එක නවත්තනව.. " " ඇයී~ ඇයි මට මෙහෙම කරන්නේ.. මගෙ කූක්~ ම..මට ඔයාව ඕනි පන~ හහ්.. " ටේ පිස්සුවෙන් වගේ ජංග්කුක් ලගට ඇවිල්ල, ජංග්කුක්ගෙ කකුල් පාමුල දණ ගහගෙන ජංග්කුක්ගෙ කකුලට නලල හේත්තු කරගෙන දිලිසෙමින් තියන ජංග්කුක්ගෙ සපත්තු තදින් ඒ සිනිදු අත් වලින් අල්ලගෙන මිමිණුවේ ඉකිබිදුම් තවත් වැඩි වෙද්දි.. #37 - sinhala (23/12/26)
You may also like
Slide 1 of 10
𝐼 𝑙𝑜𝑠𝑡 𝑚𝑦 𝑚𝑖𝑛𝑑✔︎ cover
𝐒𝐢𝐧𝐠𝐥𝐞 𝐝𝐚𝐝 ~ 𝐎𝐧𝐞𝐬𝐡𝐨𝐭𝐬 cover
Not for me cover
කම්මැලි නැතුව පාඩම් කරන ක්‍රම| 💜️✨️ cover
My Little Sean♡。( Complete ) cover
Beauty And The Beast (Taekook) cover
Chenford OS - Short Stories. cover
Mr.Wolf And Niharika cover
Immortal Beloved♡ cover
WOSO Oneshot cover

𝐼 𝑙𝑜𝑠𝑡 𝑚𝑦 𝑚𝑖𝑛𝑑✔︎