ꕥ කවදාහරි දවසක තමන්ට ගොඩක් ආදරේ කරන, තමන් වෙනුවෙන් ම ජීවත් වෙන්න තමන්ව පලවෙනි ආදරේ කරගන්න කොල්ලෙක් ව කසාද බඳින්න හීන දකින කෙල්ලෝ ඉන්නවද??? ꕥ එහෙම කෙල්ලෙක් ඉන්නවා!!!! ꕥ ඒ සුහී!!!! ꕥ එතකොට දකින දකින කෙල්ල එක්ක රිලේෂන් ෂිප් හදාගන්න, මුලු කොලේජ් එකේම කෙල්ලෝ ටික පිස්සු වැටිලා ඉන්න sexy cuty lovely කොල්ලෙක් හොදම යාලුවා කරගන්න හැමෝටම පුලුවන්ද??? ꕥ සුහීට පුලුවන්!!! ꕥ ජිමින් සුහීගේ අතිජාත මිත්රයා.!!! ꕥ ඒත්!!! ꕥ දෛවය මේ මිතුරු බැදීමට ඉඩ දේවිද? ꕥ සුහීට එයාගේ සිහින කුමාරයා මුන ගැහේවිද? ꕥ බැරිවෙලාවත්!!!! ꕥසුහීට එයාගේ හොදම යාලුවා එක්ක ම විවාහ වෙන්න වුනොත්!!!!!!!!!!!! ☕︎ කියවලා බලමු සු මින් ගේ දෛවය කොහොම වේවිද කියලා ➪➪➪➪➪☟︎︎︎ 𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗 𝚋𝚢 DESHU ✍︎ 𝚜𝚝𝚊𝚛𝚝➪2021/12/10 𝙴𝚗𝚍➪2022/01/26 Cover by :Soo_17 from Soo cover shop
25 parts