ඒක අවුරුදු ගානක් තිබ්බ උතුරු හා දකුනු කොරියානු දේශ සීමා බල අරගලයේ දරුනුම දරුනු අමානුෂික ප්රතිඵලයක් විදියට දැනට මාස හයකට පමන ඉහතදි ඇති වුනු සටනක්.තවමත් ඒක එහෙම්මයි. සාමවාදි පිල හා ධනවාදි පිල ලෙස බෙදිල ලෝකයම එකතු වෙලා කරන මේ සටන හැදින්වෙන්නෙ තුන්වන ලෝක යුද්දය කියලා. 2100 වගේ වෙද්දි මේ පාඩම් පොඩි උන්ගෙ සිලබස් වලටත් ඇතුලු වේවි. ඒත් මේ යන විදියට එහෙම ඇතුලු වෙන්නවත් ලෝකයක් ඉතුරු වුනේ නැත්තම් මම පුදුම වෙන්නෙ නෑ. Bcuz the world is becoming an Inferno...All Rights Reserved