The Gallery || 2023
  • Reads 191
  • Votes 65
  • Parts 3
  • Time 15m
  • Reads 191
  • Votes 65
  • Parts 3
  • Time 15m
Ongoing, First published Dec 13, 2021
Mature
හඬන නොහඬන අන්ධකාරයෙ
කතාවක සුල මුල ලිහන්නද?
අහනකොට නුඹ සයනයේ හිඳ
කොහොම මා ඒ ගැන හිතන්නද?
මටත් නොදැනිම කඳුලු එක දෙක
කම්මුලක් මුල මං පිහින්නද?
රිදුම් සඟවා සිනහා වූවට අහනවද 
පිළිතුර කියන්නද?

කෙනෙකුගේ නව පනක් නැසුමට 
කොහොම මා අත්පොත් තියන්නද?
වරද මගෙ නොව මගේ ඔහු බව 
කිවූවත් සැනසුමක් කොයිබද?
නොකල නැසුමක බර කරට ගෙන
සමනලියකගෙ දිවි රකින්නද?
සතෘය ⁣නොකියම මිතුගෙ ළය මත 
මියගියත් මට සමාවෙනවද?

රුහිරු වෑහුන පරණ මතකෙක
ගිලිලා නුඹ තව තව හඬන්නද?
සිනහවත් ළඟ නොමැති මොහොතක
මමත් එක් වී එහි ගිලෙන්නද?
නුඹේ දුක පැත්තකට විසි කර 
හිනහා වූ මා නුඹට මතකද?
නුඹේ කඳුලට මමත් හැඬුවොත් 
කව්රුවිත් නුඹ හිනස්සන්නද?

____________________________________________________  
                  STORY BY - JEZZY CALOCA
                    THE GALLERY || PJM FIC
____________________________________________________
 

( None of the photos,songs,videos that come here belong to me. I am not the original owner of them. කතාව සිංහලෙන් - අසූඅටවෙනි බිල්ල )
Started date - 2021 | 12 | 12
End date        - ?
All Rights Reserved
Sign up to add The Gallery || 2023 to your library and receive updates
or
Content Guidelines
You may also like
Slide 1 of 1
The Whole Truth cover

The Whole Truth

52 parts Complete

Adele knows she witnessed a murder - what she doesn't know is just how personal it is. ***** A girl was brutally murdered in the basement of a sorority house in spring 2011. Adele Theroux thinks she saw the killer - and the killer definitely saw her. What she doesn't know is why this all happened and who this guy is. As she tries to solve the mystery from a distance while in witness protection, the connections keep getting weirder and more personal. Might she be able to relate to the killer in a way that no one else can? And what does that mean about her own psyche? *2019 Watty Award for Mystery/Thriller* [[word count: 50,000-60,000 words]] Cover designed by April Alforque