I never Thought | V Centric | Completed
38 parts Complete ඔලුව හරවලා බැලුවේ මට පැත්තෙන් හිටගෙන ඉන්නේ කවුද කියලා වුනත් මට අන්තිමේදි දකින්න පුලුවන් වුනේ කලු ඇඳුම ඇඳපු මගේ අද දවසම බයෙන් වෙව්ලවපු කෙනා.
ඒත් එක්කම මට කියන්න ඕන වුන දේ වෙනුවට මම වචන කලේ හොඳම දේ කියලාද කියලා මට හිතන්න ඕන වුනා ඒත් මගේ ඇස් මට ද්‍රෝහි වෙලා වැහිලා ගියේ මගේ මුලු ඔලුවම හිරිවට්ටන ගමන්.
" අයිම් සොරි මින්සු. ටේටේ ඊස් සොරි. "
~Kim Taehyung ~