නීතිය හා අනීතිය තු ළ දෝලනය වන ජීවිත . මන් හදන්නේ සමාජයේ තියන එක පැත්තක් පෙන්නන්න විතරයි . ඔයාලා කියවලා බලන්න මන් බලකරන්නේ නැහැ 🚫DON'T COPY MY WORK 🚫 හැමදාම නීතිය අපි එක්ක සෙල්ලම් කලානේ , අපි නීතිය එක්ක සෙල්ලම් කරමු 😏 18 + නෑ හරිද🔞All Rights Reserved