තාරා : කව්ද පරයො මේ මහ රෑ සින්දු කියන එකා?අහල පුරුදු සින්දුවක් හැබැයි සොහා : ඇයි ගෑනියෙ ඒ fire නේ. මහ ලොකුවට කියන්නෙ bts army ලු . තාරා : ඒකතමයි යකෝ. මේ පෙබරවාරිනේහ් සොහා : ඉතිම් ඇයි පෙබරවාරි මාසෙට සින්දු කියන්න හොද නැද්ද තාරා : නෑ ගෑනියෙ. හරි මට කියාම් fire රිලීස් උනේ කවදද කියල. සොහා : 2016 නේහ් බම්. ඒ කියන්නෙ මේ අවුරුද්දෙ තාරා : මැයි 2 බම් රිලීස් උනේ. ඒත් තාම පෙබරවාරි නේහ්. සොහා : එතකොට එහා ගෙදර උන් කෝමද ඒ song එක දන්නෙAll Rights Reserved