ප්‍රේමයක්දැයි නොදැන ප්‍රේම කළෙමි ප්රේමයෙහිම ඉපදී ප්රේමයෙහිම වැඩෙන්නට ඉඩ දුනිමි ප්‍රේමයට ගලා යන්නට හැර බලා සිටියෙමි අවසන..... ප්‍රේමයෙන් ඇවිලී ප්‍රේමයෙන්ම නිවුණෙමි Taekook historical fanfiction Short story මෙහි 21+ කොටස් ඇතුළත් බැවින් ඔබට එය කියවීම අපහසුතාවක් ඇති කරයි නම් එම කොටස් මඟ හරින්න හෝ කියවීමෙන් වැළකී සිටින්න.All Rights Reserved