~ අනාත කෙල්ලෙකුට ආදරය කරන සල්ලිකාර පුතෙක් ~ දෙමාපියන්ගේ කීමට පිටින් ගිහින් එයාගේ ආදරය තෝරාගත්ත කෙනෙක්. තමන් පන වගේ ආදරය කල ඒ කෙල්ලට අවසානේදී කුමක් සිදුවේවීද ? ඔවුන්ගේ දෛවය කෙසේ ලියවී ඇත්ද ? එසේනම් මේ කතාව වෙන විදියකටත් ලියවෙන්න තිබුනා. Completed story ✔️ ___________✍️By Kim_lea
6 parts