🌹𝕄𝕪 𝕝𝕚𝕗𝕖 𝕨𝕚𝕥𝕙 𝕠𝕦𝕥 𝕪𝕠𝕦🌹 (Short) ✔️
9 Bagian Sedang dalam proses කොයිතරම් කාලයක් ගියත් මේ හිතේ ඔයාට තිබුන ආදරය කවදාවත් නැති වෙන්නෑ මගේ බෝදී.....
මම දැන් හුගක් වයසයි ඒත් මීට අවුරැදු ගානකට කලින් ඒ ඔයාට දුන්න ආදරේ තවත් මා ගාව තියෙනවා....
මම හිතනවා ඔයා දැන් හුගක් සතුටින් ඇති කියලා....
මට ඒ ඇති... මගේ බෝදී....
❤️ෂියෝ චාන්❤️
ඉතින් තමන් පන වගේ ආදරේ කරපු කෙනා තමන්ව රවට්ටපුවාම කොහොමද ඒ දැනෙන හැගීම.....
ඒ හැගීම ගැන දැන ගන්න කතාවත් එක්ක ආදරයෙන් එකතු වෙන්න කියලා ඉල්ලනවා❤️❤️❤️
✍️ Sadu