පූසෙක්...😺 හැමෝම පූසන්ට ආදරෙයි කියලා හිතනවා..😻 ඔයාගෙ කිටියා මනුසයෙක් උනොත්...😳 ඒකත් ඔයා එක්ක අවුරුදු ගානක් හිටපු... ඔයාගෙ හැමදේම දන්න පූසෙක්...🙂 ඔයාගෙ හැම රහසක්ම...😽 ඒත් එක කිස් එකක්...💋 කියවලා බලන්න... මේ ෆැක්ශන් එක tae ඔප්පයි tzuyu උන්නියි ගැන... එයාලා දෙන්න මැච් වෙයිද කියලා නම් දන්නෙ නෑ... ඒත් කියනවා විනෝද වෙන්න... මේක මගේ දෙවෙයි ෆෑන් ෆැක්ශන් එක... BEING A CAT_ meow meow_ 😽😻😺