ආ-ද-ර-ය කෙනෙක්ට නිකන්ම අකුරු හතරක් වුණත්, තවක් කෙනෙක්ට මහමෙරක්... ආ-ද-ර-ය මේ ලෝකෙ තියෙන ප්රබලම.. ඒ වගේම, දරාගන්න අමාරුම හැඟීම.. ආ-ද-ර-යට කෙනෙක්ගෙ හිතක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන්.. ආ-ද-ර-ය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්.. මරන්නත් පුලුවන්.. මැරෙන්නත් පුලුවන්.. Cover credits go to @Adi_V_ Thank you akkee....❣️