වියරු වැටී රතු ලේ බොටුවට පැන මිරිකාගෙන හුස්ම හිරවෙන තුරු සබඳ හිනහා වී තව බලා සිටිමි.. සීතල දියේ දැවී පිච්චී යකඩ බැම්මට ඔලුව රත් වී රක්ත වර්ණ දිය ගලායද්දිත් එදවස මා න ිහඩ වුනෙමි.. දැනගත් පසු සියලු වග සැපත නැතුව උරුම දුක දැන ජීවිත තියෙන බව තවමත් මා රහස රකිමි...! ____________________________________________________ STORY BY - JEZZY CALOCA HIDE HIM || FF ____________________________________________________ ( None of the photos,songs,videos that come here belong to me. I am not the original owner of them.කතාව සිංහලෙන් -නිහඬ ) Started date - 2021 | 12 | 22 End date - ?All Rights Reserved