"අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවා
  • Reads 26,030
  • Votes 4,397
  • Parts 29
  • Reads 26,030
  • Votes 4,397
  • Parts 29
Complete, First published Dec 22, 2021
"බලන්න සංදීප්... හඳ පායලා!"

"ම්ම්..." මමත් හඳට අවධානය යොමු කලෙමි. අහසේ හඳ දීප්තිමත්ව බැබලෙමින් තිබුනි. "හඳ පායපු දවසට කවුරුත් තරු ගැන කතා කරන්නේ නෑ නේද?"

"එන්න අපි එහෙනම් තරු ගැන කතා කරමු..!" 

♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

හඳක් අයිති නැති අහසකට ආදරේ කරපු තරු කැටයක් ගැන කතාවක්...

♡♡◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇♡♡

ඔයාට හිනා වෙන්න බැරි නං මේක කියවන්න එපා ඕං....🤫😄

සංදීප් ගෙයි කලන ගෙයි අමුතුම ආදර කතාව වටේ ගෙනුන කතාවක් වෙච්චි මේ කතාවේ දුක, සතුට, ආදරය, වේදනාව, විරහව වගේම රාගය අතරෙ දෝලනය වෙන ලස්සන අහිංසක ජීවිත හතරක් ගැන ලියවෙලා තියනවා.මමත් ඔන්න ඔහේ ලියලා දැම්මා...🤭😌

○○○●○○○●○○○●○○○●○○○●○○○●○○○●

(සැ.යු: ගොඩා....ක්ම පොඩි අය කියවුවේ නැති උනාට කමක් නෑ ඕං...😏🔞💥)

සතුටෙං ඉන්න හොදේ... 🥰🌷💟

Achievements :

#සිංහල  -   1
#2021 - 1
#youth  -  2
#sinhalabl - 2
#happiness - 2
#lovable - 3
All Rights Reserved
Table of contents
Sign up to add quot;අපි යාලුවෝquot; -කියලා හිතාගෙන ඉන්නවා to your library and receive updates
or
#6happiness
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
Gangster love  cover
මානස (Completed) cover
නොහිමි  cover
တညတာပြည့်တန်ဆာ or Remembrance and hope cover
ඒක දිග කතාවක්  cover
သူ့နှလုံးသားမှာခြေရာတွေနဲ့(Vengeance) [Complete ] cover
HUSBAND:Daddy cover
မူးယစ်ခေါင်းဆောင်ရဲ့တရားဝင်မိန်းမ{Season 1+2}စဆုံး cover
⚜️ හදවතක උරුමය ⚜️(Complete) cover
ELORA cover

Gangster love

7 parts Ongoing

අල්ලගන්නත් බැරි... අතාරින්නත් බැරි... මේ බැදීමට නමක් මම තවම හිතනවා. යේවීන් දෙහංස