කතා ඇසීමට ළමයින් තුළ ඇත්තේ පුදුම ආශාවකි, කුතුහලයකි. රජ කතා, දේව කතා, වීර කතා, ළමා කතා, උපහාසාත්මක කතා, සතුන් පිළිබඳ කතා, ජාතක කතා, හොරුන්, භූතයන් ගැන ත්රාසජනක කතා, රහස් පරීක්ෂක කතා, fan fiction ආදිය ඉන් සමහරකි. මමද කුඩා කළ සිට ඇසූ කතා, කියවූ කතා, කටින් කට ආ කතා ඇතුළත් මගෙ කතා ගබඩාවේ දොර විවර කරමි. එම කතා ගලා ආවේ නිතැතිණි. Aloka MadhubhashiniAll Rights Reserved