"ජන්ග්කූක්..ඔයා මට ඇත්තටම ආදරේ නැද්ද ? " "නැහැ " "ඔයා හදවතට එකගවද ඔය කියන්නෙ.." "ඔව් " බෙයා..මන් ඔයාට ආදරෙයි...මේ ලෝකෙ හැමදේටම වඩා.. ඒත් මට ඒක ඔයාට කියන්න තරම් ශක්තියක් නෑ බෙයා.. ඔය නිල් පාට ඇස් , රෝස කම්මුල් , පීච් වගේ තොල් , දිග ඇස් පිහාටු , ගෝල්ඩ් පාට කොන්ඩෙ මාව පිස්සු වැට්ටුවා මගෙ බෙයා... අදත් මන් ඔයාට බොරු කිවුවා.. හැමදාම බොරුම කියන්නම්.... ඒත් ඔයාගෙ බනී ඔයාට හුගක් ආදරෙයි... °~•Jeon Jungkook•~° නිල් පාටින් හැඩ...💙 මේ අහස...🌄 ආදරේ දුක වින්දාද...🥺 මා ගාවින් උන්..💍 ඒ හීන...🌌 පාවෙලා යනවා...🕊️ දුර ඈත...💦 නැවැත හමු නොවන..💫 සංසාර ගීයේ...🎼 හිතක තනි මකනවා..❤ අපගේ ප්‍රේමයට..💑 පසු වදන ලිවුවේ...📝 කවුදෝ අපි සොයනවා...💔 Is my love game for you .. Always playing with it ... My first Taekook FF 🐰🐯 Start Day :-2022.01.03 Presented by :- Rowdy_Bby...