ටිකක් නෙවෙයි හොදටම පිස්සු කෙල්ලෙක් ගේ ජිවිතයට හිටපු ගමන් ආව කුණාටුවක් වගේ කොල්ලෙක් තමන්ට දෙයක් ඕන වුණොත් හොදින් හෝ නරකින් ලබා ගන්න උත්සහා කරන තමන් දරුණුයි කියලා ලෝකයට පෙන්න හදන කොල්ලෙක් තමන් ගේ නංගිට පණ වගේ ආදරේ කරන හාවෙක් වගේ ඉන්න ඔප්පෙක් තමන් ගේ යාලුවා වෙනුවෙන් තම පණ වුණත් දෙන්න ලැස්ති මොංගල් ගති තියෙන කෙල්ලෝ සෙට් එකක් ..... තම මල්ලිගේ ආරක්ෂාව එයා සතුට ගැන හිතන අයියලා 4 දෙනෙක් තමගේ හොදටම යාලුවා වෙනුවෙන් පණ වුණත් දෙන කොල්ලෙක් මෙගොල්ලන්ගේ ජිවිතය විනාශ කරන්න උත්සාහ කරන කෙනෙක් 🙂🙂 මේ මගේ කිවෙනි කතාවද කියලා මතක නෑ 7 ද කොහෙද..🙂 වෙනස් කතාවක් වෙයි කියලා හිතනවාAll Rights Reserved