" ආදරය කියන්නේ ගේම් එකක් ... තමන් ආදරේ කරන කෙනාව ලබා ගන්න කට්ටක් කන්න ඕනේ.. ඒත් අපී ආදරේ කර කෙනාව ලන් කර ගන්න ඕනේ හොදින් මීසක් නරකීන් නෙවෙයි.. එත් සමහරක් අය කරන්නේ තමන් ආදරේ කරන කෙනාව බලෙන් හරී ලබා ගන්න හදන එක.. එකට කියන්නේ ආදරේන නෙවෙයි.. මන් දන්න තරමීන් ඒකට කියන්නේ කෑදර කම කියලා..මේ ff මන් ලියන්නේ ටේ හියුන් ඔප්පට බර්ත්ඩේ ගිෆ්ට් එකක් විදිහට .. මේ කතාව එක මාෆියා ff එකක්.. මන් කලීන් මාෆීයා ff ලියලා නෑ , ඒත් කියවලා තියනවා.. ඒක නිසා අඩු පාඩු ගොඩක් ඈතී.. " " කතාවේ තියන වැදගත්ම කරූණ තමයි මෙ කතාව ක්‍රොස්ඕවර් එකක් ( එකම කතාවක චරීත දෙකක දෙපැත්තක් ) ... මේ කතාවේ අනීක් ff එක තමයි ගෙනු Genu_007 නංගී ලියන Game Of Mafia ff එක .. ඉතින් මගේ කතාවත් කියවලා එයාලාගේ කතාවත් කියවන්න කියලා මන් ආදරේන් ඔයාලාගෙන් ඉල්ලනවා.. "