17 Bagian Lengkap ප්රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay relationship එකක්. එ නිසා කැමති අය විතරක් කියවන්න . මන් මේකෙ ප්රධාන චරිත වලට ගත්තේ Bright , win දෙන්නව. 2gether බලපු ඔයාලනම් දැනටමත් මේ දෙන්නා ගැන දන්නවා ඇති කියලා හිතෙනවා.
කැන් (Bright )
අපි phi'bright ට කැන් කියලා කියමු. මෙයා හරිම අහංකාර , නපුරු , කා එක්කවත් කතා කරන්නෙ නැති හරිම අමුතු චරිතයක් . ගොඩක් හැන්ඩ්සම් ඒ වගේම මෙයාගේ Cool look එක නිසා අනිත් අයත් මෙයා එක්ක කතා කරන්න බයයි. ඒත් ඇත්ත එක නෙමෙයි කැන් ගොඩක් වෙදානාවෙන් ජීවත් වෙන කෙනෙක් .
පීට් (win)
අපි winට පීට් කියලා කියමු . මෙයා කැන්ව දැක්ක දවසෙ ඉදන් (High school එකේ අවසාන වසරෙදි කැන්ගෙ Oppo photoshoot එකෙදි තමා කැන්ව පීට් පලවෙනියෙන්ම දැක්ක දවස ) කැන්ට අදරය කරන්න ගත්තා . පීට් gay boy කෙනෙක් . එයාගෙ අම්මා ඇරුනාම වෙන කවුරුත් ඒක ගැන දන්නේ නෑ.පීට් කැන්ට වඩා අවුරුදු 3ක් බාලයි.