පාලු මගේ හිත හොරකම් කරලා ආදරෙයි කියලා ලං වූවා අහම්බෙන් ඔබ මට හමු වූ දා මගේ හිතත් හරි කලබල කෙරුවා නෙතු පියන හැම තැන ඔබ රැඳිලා ඉන්නවා වාගේ මට දැනුනා මේ වාගේ කව්රුත් නෑ දැනිලා ආදරෙන් මගේ හදවත පිරුණා....😘🌻💛Všechna práva vyhrazena
පාලු මගේ හිත හොරකම් කරලා ආදරෙයි කියලා ලං වූවා අහම්බෙන් ඔබ මට හමු වූ දා මගේ හිතත් හරි කලබල කෙරුවා නෙතු පියන හැම තැන ඔබ රැඳිලා ඉන්නවා වාගේ මට දැනුනා මේ වාගේ කව්රුත් නෑ දැනිලා ආදරෙන් මගේ හදවත පිරුණා....😘🌻💛
7 parts