🤟 This is not a bl story 🤟 Mc : ඔයා අද වසරේ හොදම ගායකයට හිමි සම්මාන්ය දිනාගෙන තීනවා.මෙතන ඉන්න හැම අයිඩල් කෙනෙක් ගෙම හීනය තමයි ඔයාගේ අතේ තීන ඔය අවෝඩ් එක.ඔයාට මේ තැනට එන්න උදව් කරපු හැමෝටම ස්තූති කරන්නයි,ඔයාගේ ජීවිත කතාව කියන්නයි මේ මොහොත යොදාගන්න කියලා මන් කියනවා. Jimin : පැමින සිටින සියලු දෙනාගෙන් අවසරයි.මුලින්ම වැටෙනකොට මාව නැගිට්ටවපු මගේ නොවන මගේම හ්යුන්ග් ලා හය දෙනයි , මගේ ආමිලයි ,මගේ ඔම්මා අප්පා හ්යුන්ග් , තව pd nim ඇතුලු සමස්ත hybe ආයතනයේ ස මන් ස්තූති කරන්න ඕන.................................................................................................................................අවසාන වශයෙන් මට මගේ හ්යුන්ග් ඒ කිව්වේ පාක් ජන්ග්මින් ගෙන් ඉල්ලන්න ඕනේ ඔයා මට දීපු පොරොන්දු ඉශ්ට කරන්න කියලා...........................................................................................................................................................................................මොනවා හොබී හ්යුන්ග් එ..එයා නෑ.......ඒක වෙන්න බෑ.......... A/N ජිමින්ගේ කතාවේ තා ගොඩක් දේවල් තිබ්බා.All Rights Reserved
1 part