" නොමඟ ගිය පුතු "
  • Reads 463
  • Votes 85
  • Parts 13
  • Reads 463
  • Votes 85
  • Parts 13
Complete, First published Jan 03, 2022
" මා ඔබට පැවසුවා නොවේද? ඔවුන් ඇසුරු නොකරන ලෙස..කිමද ඔබ ඔබේ මෑණියන්ටත් වඩා ඔවුන්ව විශ්වාස කරන්නේ..කුමක්ද ඔවුන්ගේ විශේෂත්වය .." 
 
ඇගේ කදුළු සමත්වීද ඇගේ පුතුගේ සිතිවිලි වෙනස් කිරීමට...

ධර්මය ආරක්ෂා කොට අධර්මය දුරලීමට මිහිමතට පැමිණි පියා ගිය මඟ යාමට එකඟවීද මේ අකීකරු පුතු..

අසුරයකු වූ දේව පුත්‍රයකුගේ කතාවයි මේ..
All Rights Reserved
Sign up to add quot; නොමඟ ගිය පුතු quot; to your library and receive updates
or
#22spiritual
Content Guidelines
You may also like
-නිසල රැයේ ආලෝකය- by GKashi
18 parts Complete
හේරු...දහහත් හැවිරිදි එඩිතර තරුණයෙක්.. ඔහුගේ ජීවිතය වෙනස් කල රාත්‍රියක්.. අබුසිම්බල් වෙත ආ අමුත්තෙක්.. රාත්‍රිය නිහඩය. නිශාචරයන් නගන හඩ හැරුනු විට කිසිදු මිනිස් හඩක සලකුනක් හෝ නොමැත. නමුත් එහි අමුත්තක් ඇත්තේද නැත. මන්ද ඊජිප්තුවන් අදුරෙහි වෙසෙන ආත්මයන් කෙරෙහි අප්‍රමාණ වූ බියකින් පසුවන බැවිනි. එනමුදු අබුසිම්බල්හි රාත්‍රි මුර සංචාරයේ යෙදෙන ප්‍රධාන ආරක්ෂක තමන්ගේ පිරිසට අවදාරනය කලේ විමසිලිමත් වීම වඩා වැදගත් බවයි. "....ටකස්, ටකස් " ************** මේක ඊජිප්තු සම්බන්ධ කතාවක්.. ප්‍රබන්ධ කතාවක් වුනාට ඊජිප්තු දෙවිවරු , පාරාවෝවරු, මහ රැජිණියන්ගේ නම් වෙනස් කරලා නැහැ ඒ කාලෙට සම්බන්ධ ඇත්තම අය තමයි ඒ ඉන්නේ.. මොනවා හරි දැනගන්න ඕනනම් වැඩි විස්තර අහන්න පුලුවන් මගෙන්.. මන් දන්න දේවල් කියලා දෙන්නම්කෝ
You may also like
Slide 1 of 10
-නිසල රැයේ ආලෝකය- cover
A Song Of Weeping Willow (Complete) cover
အမောင် / အ​ေမာင္​ ( Completed ) cover
The True Conqueror [Complete] cover
ထာ၀ရ ပုံပေ cover
ငါလေးကတာဝန်ကျေတဲ့ဇနီးလေးနဲ့မေတ္တာရှင်မိခင်ဖြစ်လာတယ်[ဘာသာပြန်] cover
ပယင်းကြိုးသီ ချစ်သောမောင့်ဆီ(Complete) cover
ညအချိန်မှာ နတ်ဆိုးက ရောက်လာတယ်။ cover
ဧကရီမယ်တော်ဖြစ်ရတာက ပိုကောင်းတယ် cover
တံငါသည် (BL)  cover

-නිසල රැයේ ආලෝකය-