MATHS CLASS 2 [ COMPLETED ]
22 parts Complete Maths Class 2 - මැත්ස් ක්ලාස් 2
Taekook
Completed
Categories - Romantic comedy
නොදන්න සමීකරණ වල ගැටලු විසද විසද හීන දැක්කා ඇති ,
හීන දැක්කා වගේ නෙමේ ඕව අහවලාට කියල ගුටි කන්න උනහම....එතකොට තේරෙයි ජ්‍යාමිතිය ගණන් කොච්චර ලේසිද කියල අහවලාගෙන් බැනුන් අහනවට වඩා.....
දැක්ක දේවත් ඇහුව දේවත් නෙමෙ ඇත්තට හිතෙන දේ ඇත්ත නිසා නොහිතන ඇත්තක් ගණන් වල තියෙන්නෙත් නෑ තිබිලත් නැ..
ඒක හෙන පඩි කියමනක් ......
හැබැයි මන් දැක්ක ඒ හීනයෙ නම් දැන් මගේ වෙලා ඉන්න කෙනා ගෙ නම හැම තැනම ඇත්තට තිබුනා හැබැයි මගෙන් ටිකක් දුරස්ව නොගැලපෙන පසුබිමක හරියට කේකුයි මාලු හොදී වගේ .....
පවුලේ සැවොම එකට හිදල කියවන්න එපා තනි තනියෙන් කියවන්න ......
Based on a ටොම් පච story.....
Maths Class 2......